Description
යොවුන් පරපුරේ කියවීමේ රුචිය දියුණු කිරීමේ අදිටනින් ලෝපතළ කතුවරු බොහෝ ග්රන්ථ පළ කරද්දී ළමා පරපුරට ආදර්ශමත් කෘතියක් පළ කිරීමට හැකි වීම කතුවරයාට සතුටට කරුණකි.
මෙම කතාව දැනට වසර 4කට පෙර ලියා අවසන් කර තිබූ නමුත් කතුවරයාගේ අධ්‍යාපන කටයුතු හේතුවෙන් පළ කිරීමට පරක්කු විය.
මෙහි පසුබිම ලෙස එංගලන්තය ගෙන ඇති අතර එංගලන්තය ගත් පමණින්ම සමහරුන් මෙය කොපි කල කතා පොතක් ලෙස ගන්නට එපා යැයි මෙහිදී කතුවරයා සඳහන් කර ඇත.
මෙම කතාව ඔහුගේ දෙවන කෘතිය වන අතර මෙයින් පාඨක ඔබගේ කියවීමේ රුචිය දියුණු වේ නම් හුදෙක් එය කතුවරයාගේ සතුටට කාරණාවකි.
Other Books Written by Author Mr. Ahamed Raashid Lathfan
Author….
There are no reviews yet.